Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jun 24

පොළොන්නරුවේ අඩු ආදායම්ලාභීන් සඳහා වියළි ආහාර  

Add comments

අඩු ආදායම්ලාභීන් සදහා වියළි ආහාර ලබා දීමේ වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා.

වැලිකන්ද දිඹුලාන පැරකුම්යාය, සිංහපුර,  සූරියවැව, මහවැලිතැන්න මාගම්තොට යන ගම්මානවල අඩු ආදායම්ලාභීන් සදහා මෙසේ වියළි ආහාර පාර්සල් ලබා දීමසිදු කෙරුණා.

ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්.

දැඩි ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් මෙම ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරුණා. ඔවුන් ජීවත්වන නිවෙස් වෙතම ගොස් ආධාර ලබාදීම විශේෂත්වයක්.

 

 

The post පොළොන්නරුවේ අඩු ආදායම්ලාභීන් සඳහා වියළි ආහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG