Jun
22
වකුගඩු රෝගින්ට ලබාදෙන ඊපීඕ එන්නත් දස දහසක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොප් හන්පොල් මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත භාර දුන්නා.
රක්ත හීනතාවයෙන් පෙළෙන වකුගඩු රෝගීන් සදහා ලබාදෙන ඊපීඕ එන්නත් දස දහසක් ලබාදීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 40 ක්. ඉන්සි සිමෙන්ති ආයතනයේ අනුග්‍රහයෙන් ලබා දුන් එම එන්නත් තොගය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා වෙත භාරදීම සිදුවුණේ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොප් හන්පොල් මහතාගේ ප්‍රධානත්වයෙන්.
The post වකුගඩු රෝගින්ට ලබාදෙන EPO එන්නත් දස දහසක පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment