යුක්රේනයේ ඔඩෙසා නගරයට ඊයේ දිනයේ එල්ලවූ රුසියානු ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔඩෙසා නගරයේ මහල් 9ක ගොඩනැගිල්ලකට එල්ලවූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නිවාඩු නිකේතනයකට එල්ලකළ ප්‍රහාරයකින් එක් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපයේම රුසියාව , යුක්රේනයේ ඔඩෙසා නගරය ඇතුළු ප්‍ර දේශ රැසකට මිසයිල ප්‍රහාර විශාල වශයෙන් එල්ලකර තිබෙනවා.
The post ඔඩෙසා නගරයට එල්ලවූ රුසියානු ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment