සැපෝරොසයි බලාගාරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල වුවහොත් න්‍යෂ්ටික ව්‍යසනයක් සිදුවිය හැකි බව අනතුරු අඟවා තිබෙනවා.
යුක්රේන හමුදා ප්රහාරයන් පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වාසිඩි නෙවෙල්සියයි මෙලෙස අනතුරු අඟවා ඇත්තේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ යුක්රේනයේ නොසැළකිලිමත් ක්‍රියාවන් ලෝකයේ විශාල න්‍යෂ්ඨික ව්‍යසනයක් කරා ගෙන යමින් සිටින බවයි.
The post න්‍යෂ්ටික ව්‍යසනයක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment