ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යොමු කර ඇති මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ජාතික ජනබලවේගය සර්ව පාක්ෂික සාකච්ඡා සදහා සහභාගී නොවීමට ගත් තීරණය ගැන කණගාටු වන බවයි.
එමෙන්ම රට වෙනුවෙන් පවතින අර්බුද විසදීමට ගන්නා ප්රයත්නයට ජාතික ජනබලවේගය එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
The post ජනපතිගෙන් අනුර කුමාරට ලිපියක් appeared first on ITN News.
Post a Comment