කිර්කිස්ථානය සහ ටජිකිස්ථානය අතර දේශසීමාව තුළ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පැරණි සෝවියට් දේශයට අයත් රටවල් දෙකක් වන කිර්කිස්ථානය සහ ටජිකිස්තානය අතර දේශසීමාව ආසන්නයේ දීර්ඝ කාලයක සිට ගැටුම් පවතිනවා. ඒ සෝවියට් සමූහාණ්ඩව බිද වැටීමෙන් පසුවයි. රටවල් දෙකම එකිනෙකාට චෝදනා කරන්නේ ගැටුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අනෙක් පාර්ශ්වය වගකිවයුතු බවටයි. පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා පුද්ගලයන් විසිදහසකට වැඩි පිරිසක් උන්හිටිතැන්වලින් ඉවත්ව තිබෙනවා.
The post කිර්කිස්ථානය සහ ටජිකිස්ථානය අතර ගැටුම්වලින් 30 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment