ශ්‍රී ලංකා අමධ්‍යප මහා සභාවේ අභිනවයෙන් ඉදි කෙරෙන ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
වසර 110 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා අමධ්‍යප මහා සභාව ජාතික නිදහස් සටනට ආරම්භය ලබාදුන්නේ 1912 වසරේ පිහිටවූ ශ්‍රී ලංකා අමාධ්යප මහා සභාවෙන් බිහිවූ නායකයන් යටතේයි. කෙසේ වුවද මේ වන විට අමාධ්යප මහා සභාව ඉතා කුඩා කාර්යාලයක පවත්වාගෙන ගිය බැවින් ඉඩ පහසුකම් සහිත නව කාර්යාලයක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ තලවතුගොඩ තලපත්පිටිය ප්රදේශයේදීයි. මහා සංඝරත්නය දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post ශ්‍රී ලංකා අමධ්‍යප මහා සභාවේ අභිනවයෙන් ඉදි කෙරෙන ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment