පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටින ද්විත්ව පුරවැසියන් ස්වකැමැත්තෙන්ම ඉන් ඉවත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ ඉල්ලා සිටිනවා.රජයේ ඉහළ තනතුරුවලට ද්විත්ව පුරවැසියන් පත් නොකරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කළා.
The post මන්ත්‍රීවරුන් ලෙස සිටින ද්විත්ව පුරවැසියන් ස්වකැමැත්තෙන්ම ඉන් ඉවත් විය යුතුයි appeared first on ITN News.
Post a Comment