ඛණිජතෙල් සංස්ථාවේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ ගෙන යන සාවද්‍ය ප්‍රචාරවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
රටට ආනයනය කරන සෑම ඉන්ධන බිදුවකම තත්ත්ව සහතිකයක් ලබා ගැනීමෙන් පසු ඒවා අලෙවිය සදහා පියවර ගන්නා බව ඛණිජ තෙල් අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව බාල බොරතෙල් ආනයනය කරන බවට ඇතැමුන් සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
The post ඛණිජතෙල් සංස්ථාව ගැන සාවද්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා appeared first on ITN News.
Post a Comment