දිවයින පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර ඇතැම් ප්රදේශවලින් කැලණි ගග පිටාර ගැලීම හේතුවෙන් සුලු ගංවතුර තත්ත්වයන් ඇති වුවද අද වනවිට එම තත්ත්වය යම් දුරකට පහව ගොස් තිබෙනවා.
The post ප්රදේශ රැසක් ජලයෙන් යටවෙයි appeared first on ITN News.
Post a Comment