Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 18ක් පැරිස් ගුවන්තොටුපොළක ජීවත් වු ඉරාන ජාතිකයෙකු ජීවිතක්ෂයට  

Add comments

වසර 18ක් තිස්සේ පැරිස් ගුවන් තොටුපළක ජීවත් වු ඉරාන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහෙරාන් කරීමි නසේරි ලෙස හඳුන්වන මෙම පුද්ගලයා 1988 දී  සිය මව සොයා යුරෝපයට පැමිණ තිබෙනවා. නිවැරදී සංක්‍රමණික ලේඛන නොමැති වීම හේතුවෙන් එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයකින් ම ඔහුව නෙරපා හැර තිබෙන අතර පසුව ඔහු බෙල්ජියමේ ජීවත්ව සිට තිබෙනවා. ඉන්පසුව ඔහු ප්‍රංශයට ගොස් ඇති අතර රෝසී චාල්ස් ඩී ගෝල් ගුවන්තොටුපළේ කුඩා ප්‍රදේශයක නවාතැන්ගෙන තිබෙනවා. 2004 වසරේ ටොම් කෲස් රගපෑ ද ටර්මිනල් චිත්‍රපට‌ය නිර්මාණය වීමට පදනම් වී ඇත්තේ ද ඔහුගේ අත්දැකීම් සහිත කථාවයි. මියයන යන විට අසනීප තත්ත්වයේ පසු වූ මෙහෙරාන් කරීමි නසේරි සන්තකයේ තිබි යුරෝ දහස් ගණනක් ද සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post වසර 18ක් පැරිස් ගුවන්තොටුපොළක ජීවත් වු ඉරාන ජාතිකයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG