Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහළ යන ජීවන වියදමට විරෝධය දක්වමින් ඇල්බේනියාවේ දැවැන්ත විරෝධතා රැලියක්  

Add comments

ඉහළ යන ජීවන වියදම්වලට විරෝධය දක්වමින් ඇල්බේනියාවේ දැවැන්ත විරෝධතා රැලියක් ආරම්භ වී තිබෙනවා.

දූෂණයට සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව විශාල පිරිසක් එරට අග්‍රාමාත්‍ය එඩී රමාගේ කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින බවයි වාර්තා වන්නේ. ඇල්බේනියානු පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පැය 3 කට ආසන්න කාලයක් සාමකාමී විරෝධතාවක් ආරම්භ කළ ද පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එහිදී දේපලවලට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වනවා.

 

 

 

 

 

 

The post ඉහළ යන ජීවන වියදමට විරෝධය දක්වමින් ඇල්බේනියාවේ දැවැන්ත විරෝධතා රැලියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG