Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩයනාට එරෙහි පැමිණිල්ලේ විමර්ශන කඩිනම් කරන්නැයි අධිකරණයෙන් නියෝග  

Add comments

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර ප්‍රගතිය වාර්ථා කරන මෙන් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලා.

එම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කල කරුණු සලකා බැලිමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කලේ. පැමිණිල්ල ලබන 15වනදා යළි කැඳවීමට නියෝග කෙරුණා.

 

The post ඩයනාට එරෙහි පැමිණිල්ලේ විමර්ශන කඩිනම් කරන්නැයි අධිකරණයෙන් නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG