නිකොල් නැමැති චණ්ඩ මාරුතයෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට අසාමාන්‍ය බලපෑම් ඇති විය හැකි බව කාලගුණ අංශ පවසනවා.
නිකෝල් චණ්ඩ මාරුතය මේ වන විටත් ග්‍රෑන්ඩ් බහාමා දූපතට බලපෑම් ඇති කර තිබෙනවා. ඡණ්ඩ මාරුතය සමග දැඩි වර්ෂාපතනයක් ද පතිතවෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
නොවැම්බර් මාසය තුළදී මෙවැනි චණ්ඩ මාරුත ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇති වන්නේ ඉතා අවම වශයෙන්. වාර්තාගත ඉතිහාසය තුළ එවැනි චණ්ඩ මාරුත දෙකක් පමණක් නොවැම්බර් මාසය තුළ ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
The post නිකොල් චණ්ඩ මාරුතයෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑම් appeared first on ITN News.
Post a Comment