Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් දරුවන්ගේ දිවා ආහාරයට වෙනම අරමුදලක්  

Add comments

දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන් සංඛ්‍යාව සියයට 51 දක්වා වැඩි කිරීම සදහා වෙනම අරමුදලක් පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළා.

ලක්ෂ  43 ක් වන සමස්ත පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩපිලිවෙලක් සකස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

The post පාසල් දරුවන්ගේ දිවා ආහාරයට වෙනම අරමුදලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG