අතරමැදි මැතිවරණය ප්රජාතන්ත්රවාදයේ මොහොතක් බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
අතරමැදි මැතිවරණයෙන් පසු නියෝජිත මන්ත්රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පාක්ශිකයන් අතට පත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ජෝ බයිඩන් සදහන් කරන්නේ රිපබ්ලිකන් පක්ෂයට අපේක්ෂා කල මට්ටමට ආසන ලබා ගැනීමට නොහැකි වු බවයි.
නියෝජිත මන්ත්රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පාක්ෂිකයන් සතු වීම අනුව ඉදිරියේ දී ජෝ බයිඩන්ට නීති සම්ත කර ගැනීමේ දී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
The post අතරමැදි මැතිවරණය ප්රජාතන්ත්රවාදයේ මොහොතක් – ජෝ බයිඩන් appeared first on ITN News.
Post a Comment