උණවටුන මාහරඹ ප්රදේශයේ දී දුම්රියක ත්රී රෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් හරහා ත්රී රෝද රථය ධාවනය කරමින් තිබියදි මෙසේ දුම්රියේ ගැටී තිබෙනවා. සිද්ධියෙන් ත්රී රෝද රථයේ රියදුරු හා මෙරට පදිංචි විදේශ ජාතික කාන්තාවක් මිය ගියා.
මාතර සිට ගාල්ල බලා ධාවන වෙමින් තිබු දුම්රියකයි ත්රී රෝද රථය ගැටී තිබෙන්නේ. හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
The post උණවටුන ප්රදේශයේදී දුම්රියක ත්රී රෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment