උද්දමනය මධ්‍යයයේ පාකිස්තානය වාර්තාගත ලෙස බැංකු පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන ලද කොන්දේසිවලට අනුව පාකිස්ථාන මහබැංකුව රාජ්‍ය බැංකුව පොලී අනුපාතිකය 20%ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
පාකිස්ථාන මහ බැංකුව පසුගිය ජනවාරි මාසයේද පොලි අනුපාත ඉහළ දැමීමට කටයුතු කළා.
මේ වන විට පාකිස්ථානයේ උද්දමන අගය පසුගිය වසරට සාපේක්ෂව 31.5%කින් ඉහළ ගොස් තිබෙනවා.
පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම දැඩි ලෙස සිදුකරන්නේ ආධාර මුදල් කඩිනමින් ලබා ගැනීම පිණිසයි.
The post පාකිස්තානය වාර්තාගත ලෙස බැංකු පොලී අනුපාත ඉහළ දමයි appeared first on ITN News.
Post a Comment