Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා විදේශ ඇමති සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් අතර තීරණාත්මක හමුවක්  

Add comments

රුසියා විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අතර තීරණාත්මක හමුවක් පැවැත්වුණා.

රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර මෙම හමුව සිදුවුණේ ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරදීයි.

යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම නිලධාරීන් දෙදෙනා හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.

මෙහිදි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉල්ලා ඇත්තේ යුක්‍රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම හමුව විනාඩි 10කටත් වඩා අඩු කාලයකට සීමා වූ බවයි.

 

 

 

The post රුසියා විදේශ ඇමති සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් අතර තීරණාත්මක හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG