ලොව පුරා පිහිටා ඇති ඇපල් සමාගමට අයත් වෙළෙදසැල්හි සේවක සංඛ්‍යාව අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ලොව ප්රමුඛ පෙළේ සමාගම් රැසක් වියදම් පාලනය කිරීම සඳහායි තම සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇත්තේ.
ඇපල් සමාගමද සේවක කප්පාදුවක් සිදු කිරිමට පියවර ගෙන ඇත්තේද ඒ හේතුවෙනුයි.
කෙසේ වෙතත් ඉවත් කරන සේවක සංඛ්‍යාව ඉතා කුඩා අගයක් ගන්නා බව එම සමාගම නිවේදනය කරනවා.
The post ඇපල් සමාගමත් සේවකයින් අඩු කිරීමේ තීරණයක appeared first on ITN News.
Post a Comment