Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා මහ බැංකුව නැවත වරක් පොලී අනුපාත ඉහළ දමයි  

Add comments

ඇමෙරිකා මහ බැංකුව නැවත වරක් එරට පොලී අනුපාතයන් ඉහළ දමා තිබෙනවා.

වසර 16කට පසු ඇමෙරිකාවේ පොලී අනුපාතයන් ඉහළම මට්ටමට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

එමෙන්ම මාස 14ක් තුළ පොලී අනුපාත ඉහළ දැමු 10වන අවස්ථාව ද මෙය වනවා.

මෙවර 0.25%කින් පොලී අනුපාත ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

පාරිභෝගික භාණ්ඩ මිල ඇතුළු වෙළඳපොළ මිල ස්ථාවර කිරීමට මෙලෙස පොලී අනුපාත ඉහළ දමන බව එරට මහ බැංකුව නිවේදනය කරනවා.

බ්‍රිතාන්‍ය යුරෝපා රටවල් ඇතුළු රටවල් රැසක් මිල පාලනය කිරීම සදහා මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීම සිදුකළා.

 

 

 

 

The post ඇමෙරිකා මහ බැංකුව නැවත වරක් පොලී අනුපාත ඉහළ දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG