Jun
11
හවායි දූපත්වල පිහිටා තිබෙන ප්‍රබල ගිණිකන්දක් පුපුරායෑම ආරම්භ වී තිබෙනවා.
ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කදුවලින් එකක් වන හවායි හි කිලෙවූවා ගිනිකන්ද නැවත වතාවක් සක්‍රිය වී තිබෙනවා. මෙම ගිනිකන්ද පිහිටා ඇත්තේ හවායිහි ප්‍රධාන විශාල දූපතේයි. විශේෂයෙන්ම මෙම ගිනිකන්ද සංචාරක ආකර්ෂණය දිනාගත් ගිනිකන්දක් වන අතර ගිනිකන්ද විධාරණය වීමෙන් අනතුරුව ප්‍රදේශය ජන ශූන්‍ය කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.
The post හවායි හි ප්‍රබල ගිණිකන්දක් සක්‍රිය වෙයි appeared first on ITN News.
Post a Comment