ඇමෙරිකාව තායිවානය සඳහා ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක් ලබා දෙන බව නිවේදනය කළා.
තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ආක්‍රමණශීලී ස්වභාවයකින් කටයුතු කරන අතරතුර මෙම යුධ ආධාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණා.
හමුදා අධ්‍යාපනය හා පුහුණුව ද මෙම පැකේජයට ඇතුළත්.
කෙසේ වුවද තායිවානයට සපයන ආයුධ හෝ උපකරණ පිළිබඳ මෙතෙක් විස්තර හෙළි කර නැහැ.
අතේ රැගෙන යා හැකි ගුවන් ආරක්ෂක පද්ධති සැහැල්ල අවි ආයුධ මෙන්ම ඔත්තු බැලීමේ උපකරණ ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.
The post ඇමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක් appeared first on ITN News.
Post a Comment