ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය පැසිපික් සාගරයට මුදාහැරීමට ජපානය සූදානම් වනවා.
2011 වසරේ සිදුවූ භූකම්පනය සමග හටගත් සුනාමි තත්ත්වයෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවුණා.
ඝනමීටර් මිලියන ගණනක අ ජලය ඒත් සමගම බලාගාරය තුළ සිරව පවතිනවා.
එම අපජලය බලාගාරයෙන් ඉවත් කර පැසිපික් සාගරයට මුදාහැරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ජපාන බලධාරීන් අධ්‍යයන කටයුතු සිදුකළා.
ඉන් අනතුරුව චීනයේ සහයෝගය ද සහිතව 2024 වසර වනවිට එම අප ජලය ආරක්ෂිතව පැසිපික් සාගරයට මුදාහැරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් වන අවසන් අධ්‍යයන වාර්තාව ද අද දිනයේ දී ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය වෙත භාරදී තිබෙනවා.
The post ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය පැසිපික් සාගරයට appeared first on ITN News.
Post a Comment