Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව කෘෘස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරයි  

Add comments

ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක විවේචන මධ්‍යයේ උතුරු කොරියාව කෘෘස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කර තිබෙනවා.

ඇමෙරිකා න්‍යෂ්ටික සබ්මැරීන උතුරු කොරියා වරායක නැංගුරම් ලා තිබෙනවා.

එසේ තිබියදීයි උතුරු කොරියාව මෙසේ සිය මිසයිල ක්‍රියාත්මක කර ඇත්තේ.

උතුරු කොරියාව කොරියා අර්ධද්වීපයේ බටහිර දෙසින් පිහිටි මුහුදට කෘෘස් මිසයිල කිහිපයක් එල්ල කළා.

ඇමෙරිකා යුද සබ්මැරීන දකුණු කොරියා වරායකට පැමිණීමට විරෝධය පළ කරමින් සිදු කළ මෙම මිසයිල ප්‍රහාරයට විරෝධය එල්ල වනවා.

 

 

 

The post උතුරු කොරියාව කෘෘස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG