Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ සිදු වු දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

පාකිස්තානයේ සිදු වු දුම්රිය අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු දිග පාකිස්තානයේ සහරා දුම්රිය ස්ථානය අසන්නයේ දී දුම්රිය පීළිපැනිමක් හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. දුම්රිය මැදිරි තුළ සිරව සිටින මගීන් බේරා ගැනීම සදහා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. දුම්රිය පිළිපැනීමට ලක්වන අවස්ථාවේ එය සාමාන්‍ය වේගයෙන් ගමන් කර ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. දුම්රිය මැදිරි 8ක් පමණ පිළිපැන ඇති බව ද සදහන්.

 

 

 

 

The post පාකිස්තානයේ සිදු වු දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG