ඛානුන් සුළි කුණාටුව මේ වනවිට ජපානයේ ඔකිනාවා වෙතට බලපා තිබෙනවා
එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 600,000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස ප්‍රාන්ත රජය විසින් නියෝග කර තිබෙනවා
එමෙන්ම පැවති තද සුළඟින් විදුලි රැහැන් ඇද වැටී නිවාස 200,000 කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව ඔකිනාවා විදුලි බල සමාගම සඳහන් කරනවා
ඉදිරි පැය 48 තුළ ඛානුන් නැගෙනහිර චීන මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි පැවසෙන්නේ
The post ඛානුන් නිසා ජපානයේ 600,000 ක් නිවාස වලින් ඉවත් කරයි appeared first on ITN News.
Post a Comment