Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ රැළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 63ක් දක්වා ඉහළට  

Add comments

පාකිස්තානයේ දේශපාලන රැළියට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ඉරිදා වයඹ දිග පාකිස්තානයේ බජාවූර් හි දේශපාලන රැළියකටයි මෙම ප්‍රහාරය එල්ල වුණේ.

සිද්ධියෙන් තුවාල ලැබු 123 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

එම ප්‍රදේශය කැරළි කරුවන්ගෙන් තොර කලාපයක් බවට 2016 වසරේ දී නම් කෙරුණා.

ඊට පෙර තලෙයිබාන් සටන්කාමීන්ගේ ග්‍රහනයට මෙම ප්‍රදේශය නතුව තිබුණා.

එහෙත් මෙම බෝම්බ ප්‍රහාරයත් සමඟ එම ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ යළිත් අවධානය යොමුකළ යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශීබාස් ෂරීෆ් පවසන්නේ.

 

 

 

 

The post පාකිස්තානයේ රැළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 63ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG