ඇෆ්ගනිස්ථානයේ ජනතාවගේ කලාත්මක නිදහස ප්රතික්ෂේප කරමින් තලෙයිබාන් පාලනය එරට හේරත් ප්රාන්තයේ සංගීත භාණ්ඩ රැසකට ගිනිතබා විනාශ කර තිබෙනවා.
තලෙයිබාන් සංවිධානය ප්රකාශ කළේ සංගීතය මගින් ජනතාවගේ ආකල්ප වෙනස් කරන බවයි.
විදෙස් වාර්තා සඳහන් කළේ ගිටාර්, හාර්මෝනියම්, තබ්ලා, බෙර වර්ග මෙලෙස ගිනිතබා විනාශ කළ සංගීත භාණ්ඩ අතර වන බවයි.
මේවා බොහොමයක් නගරයේ විවාහ මංගල උත්සව වල තිබූ ඒවා බවයි වාර්තා වන්නේ.
The post ගිනි තැබූ කලාව appeared first on ITN News.
Post a Comment