සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව අය කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව ඊලොන් මස්ක් පවසනවා
ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවති අදහස් හුවමාරුවකදීයි .
එමගින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙනයාම පාලනය කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ
මේ වන විට X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මුදල් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකියි.
The post X ගිණුම් හිමියන්ගෙන් මාසේ ගානේ අය කිරීමක්? appeared first on ITN News.
Post a Comment