Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තියයි  

Add comments

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද වාර්තා වෙයි. පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති බවද සඳහන්.

The post කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG