පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති රාජ්‍ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. රාජ්‍ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණ ද ඔහුට එල්ල වී ඇති අනෙකුත් චෝදනා හා අධිකරණය ඉදිරියේ වරදකරු වීම හේතුවෙන් සිරගතවයි සිටින්නේ. රජයට අයත් දේපළ අවභාවිතා කිරීම හේතුවෙන් පසුගිය වසරේ දී ඔහුව වසර දහයකට සිරගත […]
The post රාජ්‍ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් ඉම්රාන් නිදොස් කොට නිදහස් appeared first on ITN News.
Post a Comment