දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපති යූන් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහයෙන් පසුව පොලිසිය ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා කුමන්ත්රණය කළ බවට චෝදනා කරමින්. ජනාධිපතිවරයා හා ඔහුගේ හිතවතුන් ගණනාවකට කැරලි ගැසීමේ චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුට සංචාරක තහනමක් ද පනවා තිබෙනවා. කෙසේ වෙතත් […]
The post දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලයි appeared first on ITN News.
Post a Comment