රුසියානු හමුදාවේ ඉහළ පෙළේ ජනරාල්වරයෙකු මොස්කව් අගනුවරදී සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. න්‍යෂ්ටික ආරක්ෂන බලකායේ ජනරාල් ඊගෝර් කිරිලොව් මෙලෙස පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ඔහු තම නිවසෙන් පිටතට පැමිණ මෝටර් රථයට ගොඩවීමත් සමග මෙම පිපිරීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ මෝටර් රථය අසළ නවතා තිබූ යතුරු පැදියක අදාළ […]
The post රුසියානු හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment