චීන අගමැති ලි ච්‍යං මහතා ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ඊයේ (9) බෙයිජිංහිදී පැවැත්වුණා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානය, ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු ලොව ප්‍රධාන ආර්ථික සංවිධාන 10ක ප්‍රධානීහු එම අවස්ථාවට එක්ව සිටියා. වර්තමානයේ […]
The post ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් බෙයිජිං නුවරට appeared first on ITN News.
Post a Comment