ඇමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ඇමරිකාවේ 42වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඇති අතර හෘද සැත්කම් කිහිපයකට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උණ වැළඳීමෙන් පසු පරීක්ෂණ සහ නිරීක්ෂණ සඳහා ක්ලින්ටන් සඳුදා සවස වොෂින්ටන් ඩීසී හි ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාල වෛද්‍ය […]
The post හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් ගත කෙරේ appeared first on ITN News.
Post a Comment