චීන මාදිලියේ නවීකරණය චීනයේ සියලු පළාත් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ චීනයේ හයිනන් පළාතේ සංචාරයකට එක් වන අතරතුරදී. හයිනන් පළාතට අනන්‍ය වන වාසී සහගත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව ඔහු එහිදී සඳහන් කළා. විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය හා කර්මාන්ත නවෝත්පාදනය අතර ඒකාබද්ධතාව පුළුල් […]
The post නිදහස් ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට චීන ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment