ඉන්දියාවේ වායු දූෂණය ඉහළම නගරය බවට නවදිල්ලි අගනුවර නැවතත් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට එහි වායු ගුණ තත්ත්ව දර්ශකය 434ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව එම සංවිධානය නියම කර ඇති වාය ගුණත්ව සීමාවට වඩා නවදිල්ලියේ වායු ගුණත්වය දාහත් ගුණයකින් අයහපත් […]
The post ඉන්දියාවේ වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලි අගනුවර appeared first on ITN News.
Post a Comment