දකුණු කොරියා ජනපතිට පක්ෂයෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා. පාලක පීපල් පවර් පක්ෂයේ නායකයා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට පක්ෂයෙන් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා. ඊයේ ජනාධිපති යූන් සිය ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යූන්ගේ ඉල්ලා අස්වීම පිළිගත්තා. රටම කම්පනයට පත් කළ අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවේදී තමන් හැසිරුනු ආකාරය ගැන […]
The post දකුණු කොරියා ජනපතිට පක්ෂයෙන් ඉවත් වන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වෙයි appeared first on ITN News.
Post a Comment