සූර්ය ගවේෂණය සඳහා යැවු පාකර් අභ්‍යවකාශ යානය ලබන ජනවාරි පළමුවනදා සිට පෘථිවියට දත්ත එවන බව නාසා ආයතනය පවසනවා. අභ්‍යවකාශ යානය සහ එහි පිහිටීම පිළිබඳ සවිස්තරාත්මක දුරස්ථ දත්ත පෘථිවියට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි නාසා ආයතනය සඳහන් කළේ. පාකර් සූර්ය ගවේෂණය සඳහා යැවු ඉතිහාස ගත අභ්‍යවකාශ යානයක් ලෙසයි සැලකෙන්නේ. එය සූර්යාගේ මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝ මීටර […]
The post සූර්ය ගවේෂණයට නාසා ආයතනය යැවූ යානය appeared first on ITN News.
Post a Comment