සිරියාවෙන් පළා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් රුසියාවේ මොස්කව් අගනුවර රැඳී සිටින බව වාර්තා වනවා. රුසියාව ඔහුට සරණාගතභාවය ලබා දෙනු ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් ඩමස්කස් අගනුවරින් පලා ගියේ ඊයේ (08) දිනයේදීයි. ඒ මෙම සති අන්තයේ කැරලිකාර කණ්ඩායම අගනුවර බලය අත්පත් කර ගැනීමත් සමගයි. රුසියාව අසාද් රජයේ […]
The post බෂාර් අල් අසාද් මොස්කව්හි සිටින බව රුසියානු රාජ්‍ය මාධ්‍ය පවසයි appeared first on ITN News.
Post a Comment