Mar
02
බොලීවියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් 39 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. උයුනි හා කොල්චානි නගර දෙක අතර ගමන් කළ බස් රථ දෙකක් අනතුරට ලක්වූ අතර එක් බස් රථයක් අනෙක් මන්තීරුවට පෙරළීමත් සමග අනතුර සිදුව ඇති […]
The post බොලීවියාවේ සිදුවූ බස් රථ අනතුරකින් 37 දෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment