Mar
02
කුර්දි පී කේ කේ සටන්කරුවන් සටන්විරාමයක් නිවේදනය කර තිබෙනවා. පී කේ කේ සටන්කරුවන් හා තුර්කිය අතර වසර 40ක පමණ කාලයක සිට ගැටුම් පවතිනවා. පී කේ කේ නායක අබ්දුල්ලා ආකලන් තුර්කි අත්අඩංගුවේ පසුවන අතර 1999 වසරේ සිට ඔහුව හුදෙකලා කර සිරගත කර ඇති බවටයි වාර්තා වන්නේ. පී කේ කේ නායකයා පසුගියදා තම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ අවි […]
The post කුර්දි PKK සටන්කරුවන් සටන් විරාමයක් නිවේදනය කරයි appeared first on ITN News.
Post a Comment