Mar
18
ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 400 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර ගැන තමා දැඩි අප්‍රසාදයක් පළ කරන බවයි. කාන්තාවන් සහ ළමයින් බොහෝ පිරිසක් මෙම ප්‍රහාර වලින් මියගොස් තිබෙන බවයි එරට […]
The post ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 400ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment