Mar
18
අභ්‍යාවකාශයේ සිරවී සිටි නාසා ගගනගාමීන් පෘථිවිය වෙත ආපසු සාර්ථකව පැමිණියා. මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමීන් දෙදෙනා පෘථිවිය බලා සාර්ථකව පැමිණියා. ඔවුන් රැගෙන පැමිණි යානය ෆ්ලොරිඩා වෙරළට නිරුපද්‍රිතව ළඟා වී තිබෙනවා. එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටියේ, සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙපළයි. තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් […]
The post අභ්‍යාවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘථිවියට appeared first on ITN News.
Post a Comment