Mar
10
බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නැවක ගැටීමෙන් තෙල් රැගත් නෞකාවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (10)දින සන්ධ්‍යා වේදී අදාළ නෞකා දෙක එකිනෙක ගැටී ඇති අතර හටගත් ගින්න තවමත් පාලනය කර නොමැති බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ. නෞකා දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 36 දෙනෙකු […]
The post බ්‍රිතාන්‍ය මුහුදේ නෞකා දෙකක් එකිනෙක ගැටෙයි – දැවැන්ත ගින්නක් appeared first on ITN News.
Post a Comment