Mar
09
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්. ඉන් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment