Mar
20
ලෝක සතුටු වාර්තාවේ පළමු ස්ථානයට ෆින්ලන්තය පත්ව තිබෙනවා. මෙවර විශේෂත්වය වන්නේ ඇමෙරිකාව මෙතෙක් පැවති පහළම ස්ථානයට පත්ව තිබීමයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය සමග එක්ව ලෝක සතුටු දර්ශකය ප්‍රකාශයට පත්කළා. ඒ රටවල් 147ක් පාදක කරගනිමිනුයි. සෞඛ්‍ය , ආර්ථික , නිදහස, ත්‍යාගශීලිභාවය , දූෂණයෙන් තොරවීම ආදි විවිධ සාධක ලෝක සතුටු දර්ශකයේදී සැලකිල්ලට ගන්නවා. […]
The post ලෝක සතුටු වාර්තාවේ පළමු තැන ෆින්ලන්තයට appeared first on ITN News.
Post a Comment