Mar
20
ජනප්‍රවාදවල පවතින ප්‍රබන්ධ චරිත සහිත මිත්‍යා ජීවීන් පිළිබඳ තොරතුරු ඇතුළත් මුද්දර කට්ටලයක් එක්සත් රාජධානියේ රාජකීය තැපැල් සේවය මගින් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලන්ඩනයේ වෙසෙන කලාකරුවකු වන ඇඩම් සිම්ප්සන්ස් විසින් නිර්මාණය කරන ලද මෙම නිදර්ශන අතර නෙස් මොන්ස්ටර් / කෝනිෂ් පිස්කීස් සහ වියෝවුල්ෆ් හා ග්‍රෙන්ඩෙල් යන මිත්‍යා චරිත ඇතුළත් වන බව එරට […]
The post එක්සත් රාජධානියේ තැපැල් සේවයෙන් නිකුත් කළ දේ appeared first on ITN News.
Post a Comment