Mar
08
යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුසියාව හා යුක්‍රේනය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත්වීමෙන් කටයුතු කරන පසුබිමකයි රුසියාව යුක්‍රේනය ඉලක්ක කර එල්ල කරන ප්‍රහාරයන් ඉහළ දමා ඇත්තේ. ඊයේ දිනයේදී යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත රුසියාව ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඩොනෙට්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් […]
The post රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර මාලාවක් appeared first on ITN News.
Post a Comment